ලංකාවේ වර්ග ප්‍රශ්නය සහ මුස්ලිම්වරු

වික්ටර් අයිවන් ලංකාව නිදහස ලබාගත්තේ ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. ජාතිය ගොඩනගා නොගන්නා තත්ත්වයක් තුළ ඇතිවිය හැකි ගැටුම් ගැන හෝ ගැටුම් ඇතිවන අවස්ථාවලදී ඒවා දුරදිග යන්නට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කරන අධිෂ්ඨානය හෝ ඒ සඳහා තිබිය යුතු මැදිහත් බව අපේ ජාතික නායකයන්ට නොතිබුණි. සමහරවිට වර්ග අතර ගැටුම් ඇති කිරීමට මුල් … Continue reading ලංකාවේ වර්ග ප්‍රශ්නය සහ මුස්ලිම්වරු